Madu River Boat Safari | Balapitiya | කිඹුල්ලු මැදින් මාදු ගගේ පුරාවෘත්තය සොයා| Sri Lanka @hasaways

මාදු ගගේ ඉතිහාසය දෙවන පරාක්‍රමබාහු ‍රජ තුමාගේ කාලය තෙක් ඇදී යන්නේ කොත් දූවේ ඉදි කර ඇති පුරාණ රාජ මහා විහාරය පිළිබඳ සොයා බැලීමෙනි. කලෙක දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවා වන්දනා මාන කල කොත් දූව අවට තවත් පංසල් සහ විහාරස්ථාන විස්සකට අධික සංඛ්‍යාවක් අදටත් එහි සංචාරය කරන්නෙකුට දැක බලා ගත හැකිය. Camera / Edit / Dubbing / Script - Lahiru Peiris Production - Design Studio L5 (by) Lahiru Peiris @hasaways “Keep calm and never stop travelling“ දුටු නොදුටු සුන්දර ලෝකය සොයා 👀😍
Back to Top