ලෙනින් නුඹ පැරිසියේ - (Lenin in Paris) - KASI ft. Dr. Nanda Malini

ලෙනින් නුඹ පැරිසියේ - (Lenin in Paris) - Dr. Nanda Malini Artist - Dr. Nanda Malini (ආචාර්ය නන්දා මාලිනී) Lyrics - Saranga Kanchana Music and Melody - Indimal Hewavitharana Guitars - Mahendra Pasquel Violin - Madusanka Rathnayaka Keyboards - Jayanga Dedigama Special Thanks - Nalaka Anjana Kumara Recorded, Mixed and Mastered by Jayanga Dedigama @ මියැසි Recording Studio //Available on all major streaming platforms// spotify, YTmusic, Amazon, itunes etc Lyrics: ලෙනින්, නුඹ පැරිසියේ  නුඹයි උණුහුම ඉනේසා මම සීතලේ ඉතිහාසයෙත් නොලියන කතාවක මමත් විය එක් හිස්තැනක්  නුඹයි උණුහුම මං සීතලේ ලෙනින් නුඹ පැරිසියේ  සෙන් ගංඉවුරේ සැඟ වෙමින් අතීතය පුළුස්සාවී අනාගතෙන් දෙවියන් නැතිලොව නුඹ යදින්නම් නිවැතියක්, සෙනෙහේ යලි යදීවී ගොඩවෙන්නට හැක ඇතිතරම් කාමරයක් ඉඩදේවී නුඹේ නමින් විකල්පයට පණ දෙන්න යනවනම් ඉතිරියක්, තියේවී නුඹගේ ලෙයින් Copyrights @ All Rights Reserved 2021 Translation: Lenin, you are in Paris You’re the warmth. I, Inessa feeling the chills. A story,  that will never be written down in history I will become a blank in the story. You’re the warmth. I, Inessa feeling the chills, Lenin, you are in Paris While hiding behind the Seine river banks (assist in hiding our present) The past will be burnt from the future In the absence of God, I will pray to you I am craving again for the missing, the wealth of love. You may arrive as you wish, A space with your name on it will allow you, If you are heading to give life to a revolution, Please leave a saving of love from your own blood within me. KASI කාසි Entertainment © ALL RIGHTS RESERVED 2021 #SinhalaSongs ,#sinhalasindu #SinhalaVideoSongs #කාසි #kasi #kasientertainment #nanadamalini #sinhalanew #sinhalasongs2022 #indimal #sarangakanchana #sinhala_classic #නන්දා_මාලිනි #latest_nanada_malini #lenin_numba_parisiye #lenin #lenininParis #pawana ##nandamaliniand #nandamalini #nandamalinisongs #alakamandawa #sigirialakamandawa #trending2022 #trending #trendingvideo Indimal Hewavitharana - 0777777816 Saranga Kanchana - 0777160700 Subscribe Us On: Like Us On Follow Us On
Back to Top